මුල් පිටුව Home අපගේ සේවාව About සේවාවන් Services සම්බන්ධතාව Contact හඳහන බැලීම Get Reading

සඳ කිරණ ජෝතිෂ්‍ය සේවය

අවුරුදු 25ක ජ්‍යොතිෂ අත්දැකීම සමග අප ඔබගේ සම්පූර්ණ ජීවිත කතාව පැය දෙකෙන් ලබාදෙයි

About Our Service

අපගේ සේවාව පිළිබඳව

🎯

25+ Years Experience

අවුරුදු 25කට වැඩි අත්දැකීම් සහිත සිංහල හඳහන බැලීම ශාස්ත්‍රය

Over 25 years of expertise in traditional Sinhala astrology with thousands of satisfied clients worldwide.

📊

Comprehensive Reports

30 පිටකට වැඩි සම්පූර්ණ හඳහන වාර්තා

Detailed 30+ page reports covering career, marriage, health, finances, and spiritual guidance.

🏛️

Traditional Methods

සම්ප්‍රදායික ලංකාවේ හඳහන බැලීම ශාස්ත්‍ර ක්‍රම

Using authentic Sri Lankan astrological techniques combined with Vedic principles.

🔮

Remedial Solutions

බුද්ධිස්ට් පූජා සහ ආපල නිර්දේශ

Buddhist remedies, poojas, and practical solutions to overcome planetary influences.

Our Services

අපගේ සේවාවන්

🔮

ඔබගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්

Your life story in full

අප ඔබගේ සම්පූර්ණ ජීවිත කතාව පැය දෙකෙන් විග්රහ කරයි. එයට ඔබේ ජීවිතයේ තුළ සිදුවිය හැකි සෑම දෙයක්ම අප විග්රහ කර නෙමෙයි. තවද ඔබ මරණයට පත්වන දවසද අපට නියත වශයෙන් කිය හැක

We will analyze your entire life story in two hours. We will analyze everything that could happen in your life. We can also predict the day you will die with certainty.

විශේෂ සේවාවන් / Special Services

✨ සම්පූර්ණ ජීවිත විශ්ලේෂණය

🔮 අනාගත අනාවැකි

💫 චරිත ගුණාංග විමර්ශනය

🔮

අනාගතය පිළිබඳ අනාවැකි

Future Predictions

ඔබේ අනාගතයේ සිදුවනම සිදුවීම්, අවස්ථා සහ අභියෝග පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය

Detailed analysis of future events, opportunities and challenges in your life path.

🧠

පෞරුෂය හා චරිත පිළිබඳ විස්තර

Personality Analysis

ඔබේ චරිත ලක්ෂණ, ශක්තිමත් අඩුපාඩු සහ ගුණාංග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව

In-depth report about your character traits, strengths, weaknesses and qualities.

💝

ආදර සම්බන්ධතා

Love & Relationships

ඔබේ ආදර ජීවිතය, විවාහය සහ සම්බන්ධතා පිළිබඳ විශේෂ අවබෝධය

Special insights about your love life, marriage and relationship compatibility.

🍀

වාසනාව හා උරුමය පිළිබඳ විස්තර

Luck & Inheritance

ජන්මයෙන් ලැබෙන වාසනාව, උරුමයන් සහ ධනය පිළිබඳ ග්‍රහ විශ්ලේෂණය

Astrological analysis of your innate luck, inheritance and wealth potential.

💍

විවාහය පිළිබඳ විස්තර

Marriage Analysis

විවාහ ජීවිතයේ ගැලපීම්, ගැටළු සහ සුභ අවස්ථා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව

Detailed report about marital compatibility, challenges and auspicious timing.

💼

රැකියා ව්‍යාපාර පිළිබඳ විස්තර

Career & Business

සුදුසු රැකියා, ව්‍යාපාර අවස්ථා සහ වෘත්තීය සාර්ථකත්වය පිළිබඳ ජ්‍යොතිෂ්‍ය උපදෙස්

Astrological guidance for suitable careers, business opportunities and professional success.

📚

අධ්‍යාපනය පිළිබඳ විස්තර

Education Analysis

අධ්‍යාපනික හැකියාවන්, සුදුසු අධ්‍යයන ක්ෂේත්‍ර සහ අධ්‍යාපනික සාර්ථකත්වය

Analysis of educational capabilities, suitable fields of study and academic success.

විවාහ/රැකියා සුභ කාලය

Auspicious Timing

විවාහය, රැකියාව හා වැදගත් ජීවිත තීරණ සඳහා හොඳම කාලයන් පිළිබඳ උපදෙස්

Guidance on best timings for marriage, career moves and important life decisions.

💰

ආදායම් හා වියදම් පිළිබඳ විස්තර

Income & Expenses

මූල්‍ය ප්‍රවාහය, ආදායම් මාර්ග සහ වියදම් පිළිබඳ ජ්‍යොතිෂ්‍ය විශ්ලේෂණය

Astrological analysis of cash flow, income sources and expenditure patterns.

🏠

ධනය හා දේපල පිළිබඳ විස්තර

Wealth & Property

ධනය උපයා ගැනීම, ආරක්ෂා කර ගැනීම සහ දේපල ලබා ගැනීම පිළිබඳ උපදෙස්

Guidance on wealth creation, protection and property acquisition.

⚠️

කුජ/රාහු/කේතු දෝෂ පිළිබඳ විස්තර

Planetary Afflictions

කුජ දෝෂ, රාහු දෝෂ, කේතු දෝෂ සහ ඒවායේ බලපෑම් පිළිබඳ විස්තර සහ ප්‍රතිකාර

Analysis of Mangalik dosha, Rahu-Ketu afflictions and their remedies.

🚧

බාධක හා අභියෝග පිළිබඳ විස්තර

Obstacles & Challenges

ජීවිතයේ ඇතිවිය හැකි බාධක, ගැටළු සහ ඒවා ජයගැනීමේ ක්‍රම පිළිබඳ උපදෙස්

Guidance on potential obstacles in life and how to overcome them.

👨‍👩‍👧‍👦

සහෝදර සහෝදරියන් පිළිබඳ විස්තර

Siblings Analysis

සහෝදර සහෝදරියන් සමඟ ඇති සබඳතා, ගැටළු සහ ඔවුන්ගේ බලපෑම් පිළිබඳ විශ්ලේෂණය

Analysis of relationships with siblings, potential issues and their influences.

👨‍👩‍👧‍👦

අපල උපද්‍රව හා වෙනත් දෝෂ සඳහා විසඳුම්

Siblings Analysis

ඔබට ඇතිවිය හැකි අපල උපද්‍රව ඔබට දැනටමත් තිබෙන අපල උපද්‍රා හා වෙනත් දෝෂ සඳහා විසදුම්

Potential hazards you may encounter Solutions for hazards you already have and other errors

👨‍👩‍👧‍👦

අෂ්ට බහිරව පූජා

Ashta Bhairava Pooja

ඔබේ නිවසට අෂ්ට බහිරව පූජා අපෙන් ලබා ගත හැක

You can get Ashta Bhairava Pooja for your home from us.

👨‍👩‍👧‍👦

රහස් ශාස්ත්‍රකම මගින් විශ්මිත නැකත් ලබාදීම

Providing amazing amulets through secret magic

රහස් ශාස්ත්‍රකමය මගින් ඔබට විශ්මිත නැකත් ලබාගත හැක එම නැකත් ඉතාමත් අතිවිශිෂ්ඨ නැකත් වේ

Through the secret shastra, you can get amazing amulets. Those amulets are the most excellent amulets..

විශේෂ යෝග පිළිබඳ විස්තර

Solutions for hazardous waste and other errors

ජන්ම කුණ්ඩලියේ ඇති විශේෂ යෝග, ඒවායේ බලපෑම් සහ ප්‍රතිලාභ පිළිබඳ විශ්ලේෂණය

Analysis of special planetary combinations in your chart and their effects.

Contact Us

අප හා සම්බන්ධ වන්න